-30%

විජයග්‍රාහී ටාසන්

ප්‍රභාත් මිරිහාගල්ල
Availability:

1 in stock


Compare

පාරේ ධන නිධානය කොල්ලකා අප්‍රිකානු මහද්වීපය යටත්කර ගැනීමේ ස්වකීය සැලසුම් වර දැමීම සම්බන්ධයෙන් ටාර්සන් සමඟ වෛර බැඳගන්නා රුසියානු කුමන්ත්‍රණකරුවෝ ඔහු විනාශ කර දැමීමේ අරමුණින් මහ වනය ආක්‍රමණය කරති මෙහිදී ඒ සතුරන් සමග පමණක් නොව අප්‍රිකානු මහ වනයේ ඈත අභ්‍යන්තරය ස්වකීය දරුණු ආදිපත්‍ය පතුරුවාගෙන සිටින භයානක වහල් වෙළෙන්දෙකු සමග ද ටාර්සන්ට ගැටෙන්නට සිදුවෙයි නමුත් ප්‍රබල සියලු සතුරන් පරදවා සිය අනගිභවනීය බව නැවත වරක් තහවුරු කර පෙන්වයි

Rs.350.00 Rs.500.00

1 in stock

Weight 0.410 kg
Book Author

ප්‍රභාත් මිරිහාගල්ල

Publisher

දයාවංශ ජයකොඩි සහ සමාගම

Condition

Used

Language

Sinhala

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “විජයග්‍රාහී ටාසන්”

There are no reviews yet.