Kiyavamu.lk ගැන බිදක්

පොතට ලැදි හිත් වලට තවත් පොත ලං කිරීමත්, පොත් වලින් ඈත් වුණු හිත් වලට පොත සමීප කිරීමත් අපගේ පරම අපේක්ෂාවයි. මුද්‍රණ වියදම් ඉතා ඉහළ අවධියක පාවිච්චියට ගත් නමුත් ඉතා හොද තත්වයේ ඇති වටිනා ග්‍රන්ථයන් පොතෙහි සදහන් මිලට වඩා අඩු මිලට ඔබට අපගෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.  මෙහි ඇති වාශේෂ වාසිය නම් වට්ටම ලැබෙන්නේ පොතෙහි සදහන් පැරණි මිලට වීම හේතවෙන් ඔබට වර්තමානයේ කිසිසේත්ම ලබා ගත නොහැකි ඇදහිය නොහැකි මුදලකට වටිනා පොතක් ලබා ගැනීමට හැකි වීමයි.